2 Layer Kitchen Rack

රු2,990.00රු4,500.00 (-34%)

In stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.

or pay only රු 996.67 now with

  • Islandwide Delivery within 1 to 2 Working Days
  • Pay Cash on Delivery
  • Immediate Pickup Available
Compare
SKU: MK 363 Categories: , ,

Questions

Answers

මොකක්ද මේ උපකරණය?

කුස්සියේ පිගන් අහුරන්න සොස්පැන් තියන්න, කෝප්ප රඳවන්න, හැඳි පිහි වැනි ගොඩක් දේවල් තබන්නට පුළුවන් තට්ටු දෙකේ Kitchen Rack එකක්

මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?

උඩ කොටසේ පිඟන් 14ක් එකවර රඳවන්න පුළුවන්. කෝප්ප හයක් සහ පිහි රැදවීම සඳහා වෙන වෙනම කොටස් පිහිටා තිබේ. මෙහි පහළ කොටසේ වතුර එකතුවීම සඳහා වෙනම ට්‍රේ එකක් ඇත. මේ නිසා Pantry එකට වතුර වැටෙන්නේ සහ සවුත්තු වෙන්නේ වත් නැත.

මේක ශක්තිමත්ද කාලයක් යනකොට දිරනවාද?

මෙම රැක් එක හදලා තියෙන්නේ ස්ටීල් වලින් සහ  මෙය ක්‍රෝමියම් ආලේපිත නිසා මල කෑමක් සිදුවන්නේ නැහැ. වසර කිහිපයක් කිසිදු ගැටලුවකින් තොරව ඔබට භාවිතා කරන්නට පුළුවන්.

මෙහි ප්‍රමාණය කොපමණද?

අඩි එකහමාරක් පමණ පළල ද, උස අඩි 1.3ක් ද  ඇත.

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu