Clever Cutter 2-In-1 Food Chopper – Replace Your Kitchen Knives And Cutting Boards

රු1,990.00රු3,000.00 (-34%)

Out of stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.

Compare
SKU: MK 224 Categories: ,

QUESTION

ANSWER

මොකක්ද මේ උපකරණය?

  • ඕනෑම කෙනෙකුට තම එදිනෙදා  කටයුතු වලදී ඕනෑම වර්ගයේ ආහාරයක්  ඉතාමත්  ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත  කපා ගැනීමට උපකාරී වන උපකරණයකි.

මෙම උපකරණය බාවිතා කරන්නේ කෙසේද ?

  • මෙය පිහියක් වන අතර කතුරක හැඩයක්ද ගනී .මෙය බාවිතා
    කිරීමෙන් පසු මෙහි යට කොටසේ ඇති clip එක උඩට එසවීමෙන් lock කර තබා,   තමන්ට පහසු ස්ථානයක තබා ගත හැකිය .එමෙන්ම මෙය තම ශක්තියෙන් ක්‍රියාත්මක කළ  යුතු වන අතර ඕනෑම මොහොතකදී ඉතා ඉක්මනින් තමන්ට අවශ්‍ය වන පරිදි තමන්ට අවශ්‍ය ප්‍රේමනයට ආහාර කපා වෙන් කර ගත හැකිය.

මේ උපකරණයෙන් ලැබෙන වාසි මොනවාද?

ඕනෑම  කෙනෙකුට ඉතා ඉක්මනින් පහසුවෙන් කෙටි කාලයක් තුළ  ආහාර තමන්ට අවශ්‍ය වන ප්‍රේමනයට කපා ගත හැකිය.මෙය මළ නොබදින ආකාරයට සකස් කොට තිබීම. මෙය නිවසේ ඕනෑම මතු පිටක තැබිය හැකි පරිදි සකස් කොට තිබීම.


වගකීම් කාලයක් ලැබෙනවද?

  • මාසයක  වගකීම්
    කාලයක් ලැබෙනවා.

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu