Electric Grinder for Spices and Coffee
රු2,990.00රු4,290.00 (-30%)
Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available
වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.
or pay only රු 996.67 now with

මොකක්ද මේ භාණ්ඩය ?
මෙය ඔබගේ නිවසේ කුළුබඩු, ධාන්‍ය වැනි ඕනෑම දෙයක් පහසුවෙන් ඉක්මනින් ග්‍රයින්ඩ් කරගන්න පුළුවන් උපකරණයක් !
මොකක්ද මේකේ විශේෂත්වය ?
සාපේක්ෂව වෙළඳපොලේ ඇති ග්‍රයින්ඩර් වලට වැඩ මිල ඉතා අවමයි ! Stainless Steel වලින් නිපදවා ඇති නිසා මල කෑමක් නැහැ ! තත්පර ගණනකින් ග්‍රයින්ඩ් කරගත හැකියි ! හුරුබුහුටියි, නිවසකට ඉතා ප්‍රමාණවත් වේ !
ලොකු කරන්ට් එකක් වැය වෙනවද ?
නැහැ, 150W එනම් නිවසේ බල්බ 2ක් දැල්වූවා හා සමාන කරන්ට් එකක් තමයි වැයවෙන්නේ. තත්පර ගණනකින් ග්‍රයින්ඩ් කරගත හැකි නිසා සාක්කුවටත් වාසියි.
වගකීමක් තියනවද ?
අනිවාර්යයෙන්ම, වසරක වගකීම් කාලයක් මේ සදහා ලැබෙනවා.
- Brand: JUBAKE
- Capacity between 50 – 100g
- Material: Stainless steel
- Voltage: 220V-240V
- Plug: EU
- Power Source: AC220V, 50-60HZ
- Motor Power: 150W
- Motor Speed: 14500 r.p.m
- Switch Control: Push button
- Size: (L) x (H) 17cm x 10.3cm apprx.
- 220-240V / 150W / 60Hz / 50g
- Stainless Steel Bowl to mill coffee, cardamom, nuts & spices
- Easy to operate and clean up.
- Unique design and classic style
- Made of stainless steel materials, corrosion resistance, non toxic
- When you are tired, you can manually grind a cup of coffee to help you refreshing
EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.
Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.
To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta