Electric Grinder for Spices and Coffee

රු2,990.00රු4,290.00 (-30%)

In stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.

or pay only රු 996.67 now with

  • Islandwide Delivery within 1 to 2 Working Days
  • Pay Cash on Delivery
  • Immediate Pickup Available
Compare

මොකක්ද මේ භාණ්ඩය ?

මෙය ඔබගේ නිවසේ කුළුබඩු, ධාන්‍ය වැනි ඕනෑම දෙයක් පහසුවෙන් ඉක්මනින් ග්‍රයින්ඩ් කරගන්න පුළුවන් උපකරණයක් !

මොකක්ද මේකේ විශේෂත්වය ?

සාපේක්ෂව වෙළඳපොලේ ඇති ග්‍රයින්ඩර් වලට වැඩ මිල ඉතා අවමයි ! Stainless Steel වලින් නිපදවා ඇති නිසා මල කෑමක් නැහැ ! තත්පර ගණනකින් ග්‍රයින්ඩ් කරගත හැකියි ! හුරුබුහුටියි, නිවසකට ඉතා ප්‍රමාණවත් වේ !

ලොකු කරන්ට් එකක් වැය වෙනවද ?

නැහැ, 150W එනම් නිවසේ බල්බ 2ක් දැල්වූවා හා සමාන කරන්ට් එකක් තමයි වැයවෙන්නේ. තත්පර ගණනකින් ග්‍රයින්ඩ් කරගත හැකි නිසා සාක්කුවටත් වාසියි.

වගකීමක් තියනවද ?

අනිවාර්යයෙන්ම, වසරක වගකීම් කාලයක් මේ සදහා ලැබෙනවා.

  • Brand: JUBAKE
  • Capacity between 50 – 100g
  • Material: Stainless steel
  • Voltage: 220V-240V
  • Plug: EU
  • Power Source: AC220V, 50-60HZ
  • Motor Power: 150W
  • Motor Speed: 14500 r.p.m
  • Switch Control: Push button
  • Size: (L) x (H) 17cm x 10.3cm apprx.
  • 220-240V / 150W / 60Hz / 50g
  • Stainless Steel Bowl to mill coffee, cardamom, nuts & spices
  • Easy to operate and clean up.
  • Unique design and classic style
  • Made of stainless steel materials, corrosion resistance, non toxic
  • When you are tired, you can manually grind a cup of coffee to help you refreshing

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu