Flawless Hair Remover – Battery

රු490.00

In stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

or pay only රු 163.33 now with

  • Islandwide Delivery within 1 to 2 Working Days
  • Pay Cash on Delivery
  • Immediate Pickup Available
Compare

Flawless Women’s Painless Hair Remover. Remove Flawless cap, slide the switch located on the side of the unit upward into the “ON” position. The light will automatically turn on when the unit is “ON”. Gently press the head of the unit flat against your skin. The unit should not be on an angle. Precede making small circular motions to remove unwanted hair. Note: It is normal for the head to become warm with use. The secret is a revolutionary Butterfly Technology that erases hair by microscopically paring it down through a spinning head. Neatly and discreetly housed under the 18 karat gold-plated head, the Butterfly Technology never touches delicate facial skin.

                          QUESTION

                                         ANSWER

  • මොකක්ද මේ උපකරණය?

  • පහසුවෙන් ශරීරයේ ඇති අනවශ්‍ය රෝම කුප ඉවත් කරගත හැකි උපකරණයකි.
  •    මෙය බාවිතා කරන්නේ කෙසේද ?


  • රිචාර්ජ් කර බාවිතා කළ යුතය.එක වරක් චාර්ජ් කිරීම තුලින් සතියක පමණ කාලයක් බාවිතා කළ හැකිය මෙම උපකරණයේ ඉහළ කොටසේ ඇති ක්ලිප්එක ඉවත්කර එම ඒකකය මත පිහිටා ඇති ස්විචය ඉහළට දමන්න.                      ඉන්පසු එය ක්‍රියාත්මක උවිට ආලෝකය ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වේ.

 ඒ අනුව ඔබගේ ශරීරයේ ඇති අනවශ්‍ය රෝම කුප ඉවත් කර ගැනීමට පහසු වනු ඇත.

  • මෙහි ඇති කිරණය ශරීරයට   අහිතකරද?


  • කොහෙත්ම නැත. මෙය බාවිතයෙන් පසු මෙහි ඉහළ කොටස උණුසුම් වීම සාමාන්‍ය දෙයකි. මෙහින් ලැබෙන සියුම් කිරණ මගින් ඉතා පහසුවෙන් රිදිමකින් තොරව රෝම කුප ඉවත් වීමක් සිදුවේ .
  • මෙහි ඇති වාසි කවරේද ?
  •  ඕනෑම වයසේ කෙනෙකුට බාවිතා කළ හැකි පරිදි සකස් කොට තිබීම.

නිවසින් බැහැර වන ඕනෑම ස්ථානයකට තම බෑගයේ දමා  රැගෙන යා හැකිය. ශරීරයට හිතකර ලෙස සකස් කොට තිබීම.

  • වගකීම් කාලයක් ලැබෙනවද?


  •                   මාසයක වගකීම් කාලයක් ලැබෙනවා.

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu