Get up and go cane-MK043

රු2,990.00රු4,000.00 (-25%)

Out of stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.

Compare

QUESTION

ANSWER

මොකක්ද මේ උපකරණය?


ඕනෑම වැඩිහිටි  කෙනෙකුට ඕනෑම මොහොතකදී  ඉදගෙන සිටි ස්ථානයෙන් නැගිටිමටත් , එදිනෙදා ඇවිදීම් කටයුතු වලට උදව් වන උපකරණයකි .

මොකක්ද මේ උපකරණයේ තියෙන       විශේෂත්වය?


මෙය අනෙකුත් හැරමිටි වලට වඩා වෙනස් එකකි . මන්ද මෙම හැරමිටිහි තවත් උපකාරී වන එක් අදාරකයක්ද ඇත. එමෙන්ම මෙය තමන්ට අවශ්‍ය උස ප්‍රමාණයට සැකසී මටද  පුළුවනි,  තවද ඕනෑම කළුවර මොහොතකදී ගමනාන්තය ගමන් කිරීම සදහා හැරමිටෙහි උඩ කොටසේ ආලෝකය දනවන ස්විච් එකක්ද ඇත .සහා   මෙහි ඇති යට කොටසේ ඇති රබර් clip එක නිසාත් balance ( පාලනයක් ) ඇතිව අවිදිමටද හැකියාව  තිබේ.


මෙය බාවිතා කිරීමෙන් ඇති වාසි කවරේද ?

මෙය ඕනෑම ස්ථානයකට රැගෙන යාමට හැකි පරදී සකස් කොට තිබීම.

මෙය මතු පිට රදවා තිබීමට වැය වන ඉඩ ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක් වීම

    ඕනෑම් අස්ථි අතර අපහසු තත්වයක් ඇති අවස්ථාවකදී පහසුවෙන් බාවිතා කළ හැකි වීම.

වගකීම් කාලයක් ලැබෙනවද?

මාසයක  වගකීම්  කාලයක් ලැබෙනවා.

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu