Microfiber Cleaning Cloths, Reusable and Lint-Free Towels for Home, Kitchen and Auto

රු400.00

Out of stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.

Compare

QUESTION

ANSWER

මොනවද මේ Micro Fiber Pads කියන්නේ ?

මෙය සියුම් ගණකම් Pad එකකි. නිවසේදී  , මුළුතැන් ගෙහි දී අපි බොහෝවිට බණ්ඩ පිහිදාන්න (පිරිසිදු) කිරීම සදහා  යොදා ගන්නේ පරණ රෙදි කැබැල්ලක්. නමුත් එහිදී හොදින් බණ්ඩ පිරිසිදු වීමක් දක්නට ලැබෙන්නේ නැත. Micro Fiber Pads මගින් පහසුවෙන්ම ඉක්මනින්ම කුණු දුවිලි ඉවත් කොට පරිසිදු කර ගැනීමේ හැකියාව තිබේ.

Micro Fiber Pads විවිද වර්ණයෙන් අපිට මිලදී ගන්න පුලුවන්ද ?

ඔව් අලංකාර විවිද වර්ගයේ වර්ණ අප සතුව තිබේ. ඒ අනුව ඔබට කැමති වර්ණය  මිලදී ගත හැකිය.

මෙය පිරිසිදු කිරීමෙන් පසු නැවත සෝදා බාවිතයට ගන්න පුලුවන්ද ?

ඔව් මෙය දිගු කාලයක් බාවිතා කළ හැකිය එම නිසා නැවත නැවත සෝදා බාවිතයට ගත හැකිය

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu