Automatic Water Dispenser

රු1,490.00රු2,200.00 (-32%)

In stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.

or pay only රු 496.67 now with

  • Islandwide Delivery within 1 to 2 Working Days
  • Pay Cash on Delivery
  • Immediate Pickup Available
Compare
SKU: MK 077-1 Categories: ,

QUESTION

ANSWER

මොකක්ද මේ උපකරණය ?

වතුර බෝතලයක උඩ , කට කොටසේ රදවා තබා ලේසියෙන් මේ හරහා වතුර ලබා ගත හැකි රදවනයකි.

කොහොමද මේක බාවිතා කරන්නේ ?

මෙම රදවනය රේචර්ජ් කර බාවිතයට ගත හැකිය.තරමක් විශාල වතුර බෝතලයක වතුර ගැනීමේදී ගොඩක් අපහසුය. මෙම රදවනය මගින් එය ක්‍රමානුකුලව පහසුවෙන් කර ගත හැකිය. මෙය වතුර බෝත්ලයෙහි කට කොටසේ රදවා මෙහි උඩ කොටස Press කරන විට මේ හරහා  වතුර ලබා ගත හැකිය.

මෙය රෙචර්ජ් කර කොපමණ කාලයක් බාවිතයට ගත හැකිද ?

සති 2ක කාලයක් බාවිතා කළ හැකිය. ඉන්පසු නැවත චාර්ජ් කොට බාවිතා කළ යුතුය.

කල්පැවැත්ම අතින් ඉහළද ?

ඔව් මෙය  රේචර්ජ් කර බාවිතයට ගත හැකි නිසා දිගු කාලයක් බාවිතා කළ හැකිය.

වගකීම් කාලයක් තියෙනවද ?

මාසයක් වගකීම් කාලයක් ලැබේ.

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu