Water Zoom High Pressure Spray Gun Hose Pipe

රු2,490.00රු3,600.00 (-31%)

In stock

Islandwide Delivery (2 – 4 Working Days)
Pay Cash / Visa / MasterCard / Amex
Store Pickup Available

වැඩි විස්තර සඳහා පහත බලන්න
දින 2-3 තුල ඔබේ අතටම ඩිලිවරි කරනු ලබයි.

or pay only රු 830.00 now with

  • Islandwide Delivery within 1 to 2 Working Days
  • Pay Cash on Delivery
  • Immediate Pickup Available
Compare
SKU: MK 337 Categories: , ,

QUESTION

ANSWER

මොකක්ද මේ උපකරණය ?

මෙය ඕනෑම වාහනයක් , නිවසක ගේට්ටුවක් කුණු දුවිලි ඉවත් කර සේදම  සදහා වැඩි වේග සීමාවක් යටතේ spray කර ගත හැකි උපකරණයකි.

කොහොමද මෙම උපකරණය බාවිතා කරන්නේ ?

මෙය කොටස් කිහිපයකින් සමන්විතය. ඒ අනුව මෙහි ඇතුළත විස්තර පත්‍රිකාවක් ඇත. එහි සදහන් කර ඇති පරිදි මෙය නිසියාකාරව සවි කර ගැනීම තුලින් මෙය පහසුවෙන් බාවිතයට ගත හැකිය.

මෙහි ඇති විශේෂත්වය මොකක්ද ?

මෙහිදී ඉතා අඩු වතුර ප්‍රමාණයක් මේ සදහා වැය වේ. එමෙන්ම ඕනෑම මොහොතකදී බාවිතයට ගත හැකි පරදී මෙම උපකරණය සකස් වී ඇත.ඕනෑම පොඩි ඉඩ ප්‍රමාණයකට  දමා උවද  spray කර ගත හැකිය.

වගකීම් කාලයක් තියෙනවද ?

ඔව් මාසයක කාලයක් ලැබේ.

EXPRESS Delivery! for Colombo & Suburbs (Within 24 Hours) – Rs 190
We charge an amount of LKR 290 for other area deliveries.

Delivery Time
Deliveries within Colombo will be delivered within 2 working days.
Deliveries outside Colombo may take 3 – 5 days depending on the distance.
Customers will be notified at the earliest possible time if there any unavoidable delays with their order.

To Redeem:
Visit OnlineOffers.lk at;
No : 196/1, Kohilawatta Road, Kotikawatta

Main Menu