{"product_id":"5-in-1-mandoline-slicer-vegetable-chopper-and-dicer-with-30-thickness-settings-adjustable-0-1-8mm-kitchen-tool","title":"5-in-1 Mandoline Slicer, Vegetable Chopper and Dicer with 30 Thickness Settings, Adjustable 0.1-8mm Kitchen Tool","description":"\u003ch3\u003eCut Your Meal Prep Time in Half! 🔪\u003c\/h3\u003e\n\u003cp\u003eTired of spending hours chopping, dicing, and slicing vegetables? Say hello to the \u003cb\u003e5-in-1 Mandoline Slicer \u0026amp; Vegetable Chopper\u003c\/b\u003e – the ultimate kitchen gadget designed for fast, safe, and effortless cooking! 🥕🍅🧅\u003c\/p\u003e\n\u003cp\u003e\u003cb\u003eWhy it’s a kitchen game-changer:\u003c\/b\u003e\u003c\/p\u003e\n\u003cul\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003e5-in-1 Versatility:\u003c\/b\u003e Easily slices, dices, juliennes, strips, and chops. One tool for all your veggie prep!\u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003e30+ Custom Thickness Settings:\u003c\/b\u003e Fully adjustable control knob lets you choose exact thicknesses from ultra-thin \u003cb\u003e0.1mm to 8mm\u003c\/b\u003e for perfect potato chips, salads, or stews.\u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003eUltra-Safe Design:\u003c\/b\u003e Features a unique hidden blade system and a pusher to keep your fingers completely safe while cutting. No more accidental cuts!\u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003eMess-Free \u0026amp; Sturdy:\u003c\/b\u003e Comes with a built-in container to catch your sliced veggies, keeping your kitchen counter clean and tidy.\u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003c\/ul\u003e\n\u003ch3\u003e🔪 එළවළු කපන එක විනාඩි කිහිපයකින් ලේසියෙන්ම කරගන්න! 🔪\u003c\/h3\u003e\n\u003cp\u003eකුස්සියේ පැය ගණන් ඉඳගෙන එළවළු කපලා, ලූණු කපලා මහන්සිද? එහෙනම් මෙන්න ඒකට නියම විසඳුම! අපේ \u003cb\u003e5-in-1 Mandoline Slicer \u0026amp; Vegetable Chopper\u003c\/b\u003e එක මඟින් ඔයාගේ උයන පිහන වැඩ ලේසි කරලා, කාලය ගොඩක් ඉතිරි කර දෙනවා. 🥕🍅🧅\u003c\/p\u003e\n\u003cp\u003e\u003cb\u003eමෙහි ඇති විශේෂතා:\u003c\/b\u003e\u003c\/p\u003e\n\u003cul\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003e5-in-1 බහුකාර්ය භාවිතය:\u003c\/b\u003e සිහින්ව කැපීම (Slice), කොටු කැපීම (Dice), දිගටි තීරු කැපීම (Julienne) ඇතුළු ක්රම 5කට එළවළු සහ පළතුරු කපාගත හැක.\u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003eඝනකම් මට්ටම් 30+ (Adjustable 0.1-8mm):\u003c\/b\u003e ඔයාට අවශ්ය ප්රමාණය අනුව \u003cb\u003e0.1mm සිට 8mm\u003c\/b\u003e දක්වා ඝනකම වෙනස් කරගන්න පුළුවන් (Potato chips, සලාද, හෝ ඩෙවල් සඳහා කපාගන්න කියාපු භාණ්ඩය).\u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003eඋපරිම ආරක්ෂාව (Safe Design):\u003c\/b\u003e මෙහි තල (Blades) ඇතුළතින් සවි කර ඇති නිසා සහ එළවළු තල්ලු කිරීමට වෙනම Pusher එකක් ඇති නිසා, අත කැපීමේ අවදානමක් කොහෙත්ම නැත!\u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003cli\u003e\n\u003cp\u003e\u003cb\u003eපිරිසිදු නිමාව:\u003c\/b\u003e කපන එළවළු එකතු වෙන්න වෙනම Container එකක් එන නිසා කුස්සිය අපිරිසිදු වෙන්නේ නැහැ. \u003c\/p\u003e\n\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"Online Offers","offers":[{"title":"Default Title","offer_id":45557182660668,"sku":"MK 1509","price":2250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0709\/7434\/1180\/files\/main-image-1_db0bac62-4e00-457f-946c-17e898e402f5.jpg?v=1781762682","url":"https:\/\/onlineoffers.lk\/products\/5-in-1-mandoline-slicer-vegetable-chopper-and-dicer-with-30-thickness-settings-adjustable-0-1-8mm-kitchen-tool","provider":"Online Offers","version":"1.0","type":"link"}