Electric Face Brush Electric 5 IN 1 Cleansing Face Brush Facial Cleaning Device Facial Cleanser Tools
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Electric Face Brush Electric 5 IN 1 Cleansing Face Brush Facial Cleaning Device Facial Cleanser Tools
Radiant, Flawless Skin at Home – Your Ultimate 5-in-1 Facial Cleanser!
Say goodbye to stubborn dirt, makeup residue, and dull skin! Pamper your face with a salon-quality deep cleanse using our 5-in-1 Electric Facial Cleansing Brush Device. The perfect all-in-one skincare tool for a fresh, glowing complexion every day!
Why it’s a skincare must-have:
-
5 Interchangeable Heads for Complete Care:
-
Soft Brush Head: Deeply cleanses pores and removes oil and dirt.
-
Makeup Sponge: Gently cleanses and prepares skin for moisturizers.
-
Latex Sponge: Excellent for under-eye and cheek massage.
-
Crude Polish Accessory: Safely exfoliates and rips away tough dead skin cells.
-
Rolling Massager: Boosts blood circulation to prevent premature skin aging.
-
-
Gentle & Deep Cleansing: Penetrates deep into the pores to clear out blackheads and impurities far more effectively than manual washing.
-
Dual-Speed Control: Features low speed for gentle daily cleansing and high speed for deep exfoliation and massage, adjusting perfectly to your skin's sensitivity.
-
Compact & Travel-Friendly: Lightweight and portable design that fits easily into your makeup bag, so you never miss your skincare routine on trips!
සැලෝන් යන්න ඕන නෑ – ගෙදරදීම පිරිසිදු, දීප්තිමත් සමක් ලබාදෙන 5-in-1 Electric Facial Brush!
මුහුණේ කුණු, දූවිලි, බ්ලැක්හෙඩ්ස් (Blackheads) සහ මේකප් රොඩු නිසා සම අඳුරු වෙලාද? හැමදාම ෆේෂල් (Facial) කරන්න සැලෝන් ගානේ සල්ලි නාස්ති කරන්න ඕනේ නැහැ! ගෙදරදීම මුහුණ ඉතාමත් ගැඹුරින් පිරිසිදු කර (Deep cleanse) සමේ පැහැපත් බව රඳවා ගන්න පුළුවන් 5-in-1 Electric Facial Cleansing Brush එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්.
මෙහි ඇති විශේෂතා:
-
කාර්යයන් 5ක් එකම මෙවලමකින් (5 Interchangeable Heads):
-
Soft Brush Head: මුහුණේ සිදුරු (Pores) ඇතුළේ ඇති කුණු සහ තෙල් ගතිය ගැඹුරින් පිරිසිදු කරයි.
-
Makeup Sponge: මෘදුව මුහුණ පිරිසිදු කර ක්රීම් වර්ග ආලේප කිරීමට සම සකස් කරයි.
-
Latex Sponge: ඇස් වටා සහ කම්මුල් ප්රදේශය ඉතාමත් මෘදුව මසාජ් කරයි.
-
Crude Polish Head: මුහුණේ ඇති වියළි, මැරුණු සම (Dead skin) ඉතාමත් ආරක්ෂිතව ඉවත් කරයි.
-
Rolling Massager: රුධිර ගමනාගමනය වැඩි දියුණු කර සම රැලි වැටීම වළක්වයි.
-
-
පහසුවෙන් වේගය පාලනය කළ හැක (Dual-Speed): ඔබේ සමේ ස්වභාවය අනුව මෘදු පිරිසිදු කිරීම් සඳහා Low Speed එකත්, ගැඹුරින් මැරුණු සම ඉවත් කිරීමට High Speed එකත් ලෙස මාරු කරමින් පාවිච්චි කළ හැක.
-
අතින් සෝදනවාට වඩා 10 ගුණයක් සාර්ථකයි: සාමාන්යයෙන් අතින් මුහුණ සෝදනවාට වඩා ඉතාමත් සාර්ථකව කුණු සහ බ්ලැක්හෙඩ්ස් ඉවත් කර සම නිරෝගී කරයි.
-
ඕනෑම තැනක රැගෙන යා හැක: ප්රමාණයෙන් කුඩා වගේම බරින් ඉතාමත් අඩු නිසා මේකප් බෑග් එකේ දමාගෙන ට්රිප් යනකොට වුවද පහසුවෙන් රැගෙන යා හැකියි.
ඔබේ ප්රියතම ෆේස් ක්රීම්, සේරම් වර්ග සමට හොඳින් උරා ගැනීමට සහ මුහුණට අලුත්ම දීප්තියක් ලබාගන්න කියාපු සුපිරිම මෙවලමක්








