SOKANY- 4.2Ltr HAND STAND MIXER SS BOWL SK-9521
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
SOKANY- 4.2Ltr HAND STAND MIXER SS BOWL SK-9521
Bake Like a Pro – Effortless Mixing at Your Fingertips!
Whether you are whipping up fluffy cakes, kneading fresh bread dough, or whisking perfect meringues, cooking just got a whole lot easier! Introducing the SOKANY 4.2L Hand Stand Mixer (SK-9521) – the ultimate 2-in-1 kitchen powerhouse
Why it’s a baker’s dream come true:
-
Convenient 2-in-1 Design: Use it as a steady stand mixer for hands-free convenience, or detach it into a lightweight hand mixer for quick, flexible mixing tasks!
-
Large 4.2L Stainless Steel Bowl: Durable, hygienic, and spacious enough to prepare large batches of cake batter, cookie dough, or whipped cream for the whole family. 🥣
-
Powerful Performance & Multiple Speeds: Easily handles everything from light whisking to heavy dough kneading with adjustable speed controls to get the perfect texture every time.
-
Interchangeable Attachments: Comes with heavy-duty beaters and dough hooks that attach and detach with a simple click.
Upgrade your kitchen and elevate your baking game instantly! 🥞🍰
🎂 ගෙදරදීම රසට කේක්, පැණි බේරෙන බේකරි කෑම හදන්න – SOKANY 4.2L Stand Mixer!
කේක් බීට් කරන්න, පාන් හෝ රොටී පිටි අනන්න පැය ගණන් අතින් මහන්සි වෙලා එපා වෙලාද? එහෙනම් මෙන්න ඒකට නියම විසඳුම! ඔයාගේ කුස්සියට වෘත්තීය මට්ටමේ පහසුවක් ගෙන දෙන SOKANY 4.2L Hand Stand Mixer (SK-9521) එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්.
මෙහි ඇති විශේෂතා:
-
ක්රම දෙකකට පාවිච්චි කළ හැක (2-in-1 Design): ස්ටෑන්ඩ් එක මත තබා Hands-free ක්රමයට ලේසියෙන්ම මිශ්ර කරගන්න පුළුවන් වගේම, අවශ්ය නම් ස්ටෑන්ඩ් එකෙන් ගලවා සාමාන්ය Hand Mixer එකක් ලෙසත් ඉතාමත් සැහැල්ලුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.
-
විශාල 4.2L මල නොබැඳෙන වානේ බෝල් එක (SS Bowl): කල්පවතින, පිරිසිදු කිරීමට ලේසි, විශාල ප්රමාණයේ Stainless Steel බෝල් එකක් එන නිසා කේක් කිහිපයකට වුණත් එකපාර බැටර් එක (Batter) හදාගන්න පුළුවන්.
-
ඉහළ කාර්යක්ෂමතාවය සහ වේග පාලනය: අවශ්යතාවය අනුව වේගය වෙනස් කරගත හැකි (Adjustable speeds) නිසා බිත්තර සුදු මද විප් කිරීමේ සිට තද පිටි ගුලි ඇනීම දක්වා ඕනෑම වැඩක් ඉතාමත් පහසුවෙන් කර දෙයි.
-
මාරු කළ හැකි උපාංග (Attachments): කේක් මිශ්ර කිරීමට සහ පිටි ඇනීමට වෙන වෙනම බීටර්ස් සහ ඩෝ හුක්ස් (Beaters & Dough hooks) මෙහි අඩංගු වේ.
කේක්, පුඩිං, පැස්ට්රි, ඩෝනට්ස් වර්ග ගෙදරදීම ලේසියෙන් හදලා පවුලේ අයව පුදුම කරන්න කියාපු සුපිරිම මෙවලමක්!





