Tool Combo Pack - (Moving Helper Tool , 45 Pcs Screwdriver set , Grafting tool )
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Tool Combo Pack - (Moving Helper Tool , 45 Pcs Screwdriver set , Grafting tool )
Special Combo Offer: The Ultimate Home Improvement Kit
Upgrade your DIY toolkit with our power-packed Special Combo Offer. We have combined three essential tools into one convenient package, giving you everything you need to tackle gardening, heavy lifting, and precision repairs with ease.
Get all three tools for only Rs. 4,990.
What’s Included in This Set:
-
Professional Grafting Tool: Perfect for garden enthusiasts, this tool ensures precise, clean cuts for high-success grafting.
-
Moving Helper Set: Easily glide heavy furniture and appliances across your home without damaging your floors.
-
45-Piece Screwdriver Kit: A versatile set covering a wide range of screw types for all your household repairs.
විශේෂ පැකේජය: ඔබේ නිවසේ වැඩ කටයුතු පහසු කරවන උපකරණ කට්ටලය
ඔබේ ගෙදර දොරේ වැඩ කටයුතු වඩාත් පහසු කර ගැනීමට අවශ්ය අත්යවශ්ය උපකරණ තුනක් දැන් එකම පැකේජයකින්.
මෙම උපකරණ කට්ටලයම රු. 4,990ක් පමණි.
ඇතුළත් උපකරණ:
-
ග්රැෆ්ටින් ටූල් (Grafting Tool): පැල වර්ග බද්ධ කිරීමට සහ උද්යාන කටයුතු සඳහා ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි උසස් තත්ත්වයේ උපකරණයකි.
-
Moving Helper Set: බර අල්මාරි, ඇඳන් වැනි දෑ බිමට හානියක් නොවන ලෙස පහසුවෙන් එහා මෙහා ගෙනයාමට මෙය උපකාරී වේ.
-
45-piece Screwdriver Kit: නිවසේ ඕනෑම අලුත්වැඩියාවකට අවශ්ය විවිධ ප්රමාණයේ ඉස්කුරුප්පු නියන් 45ක් අඩංගු කට්ටලයකි.
Order your toolkit today and handle your home projects like a professional! අදම ඇණවුම් කර ඔබේ නිවසේ වැඩ කටයුතු වෘත්තිමය මට්ටමින් කරගන්න!










