150Pcs Art Set Watercolor Markers Crayons Water Pen Drawing Set Artist Painting Tools School Stationery
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
150Pcs Art Set Watercolor Markers Crayons Water Pen Drawing Set Artist Painting Tools School Stationery
150Pcs Complete Art Drawing & Painting Set
Inspire endless creativity with this comprehensive 150-Piece Art & Drawing Set. Packed in a durable, portable carry case, this all-in-one studio kit is loaded with high-quality watercolor markers, crayons, oil pastels, color pencils, and essential painting accessories. Perfect for kids, students, beginner artists, and hobbyists alike.
Key Features
-
All-in-One 150-Piece Kit: Includes a rich assortment of watercolor markers, crayons, oil pastels, colored pencils, watercolor cakes, a brush, sharpener, eraser, ruler, and scissors.
-
Vibrant & Smooth Colors: Highly pigmented colors blend seamlessly, delivering bright, rich shades on paper, cardboard, and canvas.
-
Safe & Non-Toxic: Made from 100% child-safe, non-toxic, and odorless materials, ensuring safe daily use for children and school activities.
-
Portable Organizer Case: Comes housed in a sturdy snap-close carrying case with dedicated slots to keep every tool neatly organized and easy to carry anywhere.
-
Ideal Gift for Kids & Students: The ultimate creative gift for school projects, birthdays, art classes, and holiday crafting.
150Pcs All-in-One චිත්ර ඇඳීමේ සහ වර්ණ ගැන්වීමේ සම්පූර්ණ කට්ටලය (Art Set)
දරුවන්ගේ සහ චිත්ර ඇඳීමට ලැදි සැමගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරගැනීමට කදිම 150-Piece Art & Drawing Set එක. Watercolor Markers, Crayons, Oil Pastels, Color Pencils ඇතුළු චිත්ර ඇඳීමට අවශ්ය සියලුම උපාංග ක්රමවත්ව අසුරන ලද පහසුවෙන් ගෙන යා හැකි Box එකක් සහිතයි.
විශේෂාංග
-
කෑලි 150කින් යුත් සම්පූර්ණ කට්ටලය: Watercolor markers, crayons, oil pastels, පාට පැන්සල්, watercolor cakes, බුරුසුවක්, කටර්, මකන, සහ අඩි කෝදුව ඇතුළු සියලුම දෑ එකම පැකේජයකින් ලැබේ.
-
ඉතා දීප්තිමත් වර්ණ: කඩදාසි හෝ කැන්වස් මත ඉතා සුමටව හා දීප්තිමත්ව ඇඳිය හැකි උසස් තත්ත්වයේ වර්ණක වලින් නිපදවා ඇත.
-
දරුවන්ට 100% ක් සුරක්ෂිතයි: විෂ නොවන (Non-toxic), ගන්ධයකින් තොර ද්රව්ය වලින් නිපදවා ඇති නිසා පාසල් දරුවන්ට භාවිතයට සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.
-
පහසුවෙන් ගෙන යා හැකි Box එක: සියලුම අයිතම පිළිවෙළකට තබාගත හැකි අගුලු ලෑ හැකි (Snap-close) ශක්තිමත් Portable Case එකක් සමඟින් පැමිණේ.
-
සුවිශේෂී තෑග්ගක්: පාසල් වැඩ, චිත්ර පන්ති, සහ දරුවන්ගේ උපන්දින සඳහා දීමට කදිම වටිනා තිළිණයකි.








