360 Rotating Makeup Organizer, DIY Adjustable Makeup Carousel Spinning Holder Storage Rack, Large Capacity Make up Caddy Shelf Cosmetics Organizer Box
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
360 Rotating Makeup Organizer, DIY Adjustable Makeup Carousel Spinning Holder Storage Rack, Large Capacity Make up Caddy Shelf Cosmetics Organizer Box
-
අංශක 360 කැරකැවෙන තාක්ෂණය: රවුමට කැරකැවිය හැකි බැවින් ඕනෑම පැත්තක ඇති භාණ්ඩයක් තත්පරයකින් සොයාගත හැක.
-
සකස් කළ හැකි තට්ටු: ඔබට අවශ්ය පරිදි තට්ටු උසින් වැඩි හෝ අඩු කර ලොකු කුඩා ඕනෑම බෝතලයක් තැබීමට සකස් කරගත හැක.
-
වැඩි ඉඩකඩ: ලිප්ස්ටික්, බ්රෂ් සහ සුවඳ විලවුන් විශාල ප්රමාණයක් එකම තැනක අසුරා තැබිය හැක.
-
ඉඩ ඉතිරි කිරීම: ඩ්රෙසින් ටේබල් එක මත ඇති ඉඩ උපරිමයෙන් ප්රයෝජනයට ගෙන පිළිවෙළක් ලබා දෙයි.
-
ශක්තිමත් නිමාව: උසස් තත්ත්වයේ අමුද්රව්ය වලින් නිමවා ඇති අතර ඉතා පහසුවෙන් පිරිසිදු කිරීමට සහ නැවත සවිකිරීමට හැක.
-
360 Degree Rotation: Spin the organizer to find any item instantly without searching through drawers.
-
Adjustable Tiers: Customize the height of the trays to fit large skincare bottles or small nail polishes.
-
Large Capacity: Stores lipsticks, brushes, perfumes, and creams in one compact location.
-
Space Saving: Maximizes vertical space on your dressing table to reduce clutter.
-
Durable & Easy to Clean: Made from high-quality material that is simple to assemble and wash.
-






