500ML Soft Hot Water Bottle Winter Hand Warmer Cute Kawaii Water Bottle for Girls Portable Waist Hand Bed Warm Bottles
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
500ML Soft Hot Water Bottle Winter Hand Warmer Cute Kawaii Water Bottle for Girls Portable Waist Hand Bed Warm Bottles
Stay Warm & Cozy with the Cutest Companion!
Cold nights, rainy days, or just need a little extra comfort? Warm up instantly with our super adorable 500ML Kawaii Hot Water Bottle! It’s the perfect blend of cuteness and cozy warmth.
Why you’ll love it:
-
Super Soft & Cozy Cover: Comes with a plush, skin-friendly soft cover that keeps the heat locked in while feeling amazing against your skin.
-
Perfect 500ML Portable Size: Compact and lightweight! Perfect for warming your hands, placing on your waist, or keeping under the blanket on chilly nights.
-
Multi-Purpose Relief: Not just for warmth! It's excellent for soothing muscle aches, menstrual cramps, or joint pain.
-
Safe & Leak-Proof: Made from high-quality, durable materials with a secure screw-top lid to prevent any leaks or spills.
The perfect cute gift for yourself or the girls in your life who love to stay warm and snuggly!
❄️ සීතල කාලෙට උණුසුම වගේම ආදරණීය සුවපහසුවක් – Kawaii Hot Water Bottle! ❄️
වැස්ස දවසට, රෑට දැනෙන සීතල මකාගන්න වගේම ඇඟට මහන්සියක් දැනුනම පොඩි උණුසුමක් ගන්න මෙන්න නියම විසඳුමක්! හරිම කියුට් (Cute) ඩිසයින්ස්වලින් යුත් අපේ 500ML Kawaii Hot Water Bottle එක ඔයාව හැමවෙලේම උණුසුම්ව තියයි. 🧸💖
මෙහි ඇති විශේෂතා:
-
ඉතාමත් මෘදු නිමාව (Soft Cover): හමට කිසිම අපහසුවක් නැති, සිනිඳු Plush Cover එකක් එන නිසා රස්නය ගොඩක් වෙලාවට රඳවා තබාගන්නවා.
-
පහසුවෙන් රැගෙන යා හැක (500ML Portable Size): ප්රමාණයෙන් කුඩා නිසා ඇඳේදී, ඔෆිස් එකේදී හෝ Travel කරනකොට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. අත් දෙක උණුසුම් කරගන්න වගේම ඉන වටා තබාගැනීමටත් කදිමයි.
-
ඇඟේ පතේ වේදනාවන්ට සහනයක්: සීතල නැති කරගන්න විතරක් නෙවෙයි; බඩේ කැක්කුම (Menstrual cramps), මාංශ පේශි සහ කොන්දේ කැක්කුම්වලට තැවීම් කරන්න කියාපු භාණ්ඩය. 😌🌸
-
100% සුරක්ෂිතයි: උසස්ම තත්ත්වයේ කල්පවතින ද්රව්යවලින් නිපදවා ඇති අතර, වතුර කාන්දු නොවන ලෙස ශක්තිමත් පියනක් (Leak-proof screw top) සවි කර ඇත.
| 1 Pcs Hot Water Bag (MK 1976) |
1 Pcs Hot Water Bag, 2 Pcs Hot Water Bag |
|---|









