Home Colorful Kids' Toy & Storage Box

Colorful Kids' Toy & Storage Box

or pay in 3 x Rs 496.66 with Koko Koko
or up to 4 x Rs 372.50 with Payzy PayzyInfo
3 installments of Rs 496.66 & get up to 7% Cashback with Mintpay Mintpay Education
Regular price Rs 3,290.00 Sale price Rs 1,490.00
55% OFF
Add to Wishlist Add to Compare

Estimate Delivery Times: 3 - 5 days

Return within 15 days of purchase.

Guaranteed Safe Checkout

Colorful Kids' Toy & Storage Box

Colorful Kids' Toy & Storage Box

Rs 1,490.00

Colorful Kids' Toy & Storage Box

Make cleaning up fun with our Kids' Storage Box! Designed specifically for children's rooms, these vibrant and durable boxes are the perfect solution for organizing toys, books, school supplies, or clothes. Encourage your little ones to stay tidy with a storage solution they’ll love to use.

  • Kid-Friendly Design: Features bright colors and fun patterns that look great in any playroom or nursery.

  • Safe & Lightweight: Built with soft edges and lightweight materials to ensure safety for children during playtime.

  • Sturdy Construction: Reinforced sides allow the box to hold plenty of toys without losing its shape.

  • Dust Protection: Comes with an easy-to-open lid to keep toys clean and hidden away when playtime is over.

  • Foldable & Portable: Can be folded flat to save space and features side handles so kids can easily move their toys from room to room.

දරුවන්ගේ කාමරය ඉතා අලංකාරව සහ පිළිවෙළකට තබා ගැනීමට උපකාරී වන Kids' Storage Box දැන් විශේෂ මිලකට! සෙල්ලම් බඩු, පොත්පත් සහ ඇඳුම් ඉතා පහසුවෙන් මෙහි අසුරා තැබිය හැකිය.

  • ආකර්ෂණීය නිමාව: දරුවන් ප්රිය කරන විවිධ වර්ණවලින් සහ අලංකාර මෝස්තරවලින් යුක්තයි.

  • ආරක්ෂිතයි: දරුවන්ට හානියක් නොවන පරිදි මෘදු දාර සහිතව සහ සැහැල්ලු ලෙස නිපදවා ඇත.

  • පියන සහිතයි: සෙල්ලම් බඩු දූවිලි වලින් තොරව පිරිසිදුව තබා ගැනීමට පහසුවෙන් විවෘත කළ හැකි පියනක් සහිතයි.

  • ඉඩ ඉතිරි කරයි: අවශ්ය නොවන වෙලාවට මෙය නවා (Foldable) තැබිය හැකි බැවින් අමතර ඉඩක් වැය නොවේ.

  • පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක: දෙපස ඇති මිටවල් ආධාරයෙන් දරුවන්ට පවා මෙය පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකිය.