Electric Foot Care Machine Pedicure Exfoliator Callus Remover Dead Skin Tool Rechargeable Foot File Grinder for Soft Smooth Feet
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Electric Foot Care Machine Pedicure Exfoliator Callus Remover Dead Skin Tool Rechargeable Foot File Grinder for Soft Smooth Feet
Salon-Quality Pedicure at Home – Get Soft, Smooth Feet Instantly!
Say goodbye to rough, cracked heels and expensive salon visits! Restore your feet to their natural softness effortlessly with our Electric Foot Care Machine & Callus Remover. The ultimate grooming tool for flawless feet!
Why it’s a personal care must-have:
-
Effortless Callus & Dead Skin Removal: The powerful motorized rotating head gently and quickly grinds away tough calluses, dry spots, and cracked skin within minutes.
-
Rechargeable & Cordless Convenience: Built-in high-capacity lithium battery allows you to use it completely cordless anywhere. No need to look for wall plugs during use!
-
Interchangeable Roller Heads: Comes with different coarseness levels—fine rollers for daily smoothing and coarse rollers for stubborn, hard crusts.
-
Safe & Gentle on Skin: Specially engineered to be effective on dead skin while remaining completely gentle and pain-free on healthy skin. No sharp blades or harsh scraping required!
Step out with confidence and show off your beautiful, smooth feet in any footwear! 👡👠
පැලුනු විලුඹ විනාඩියෙන් සුවකරන Electric Callus Remover!
කකුල්වල විලුඹ පැලිලා, ගොරෝසු වෙලා අපහසුවෙන්ද ඉන්නේ? හැමදාම සැලෝන් ගානේ ගිහින් පීඩිකියු (Pedicure) කරන්න සල්ලි නාස්ති කරන්න ඕනේම නැහැ! ගෙදරදීම ඉතාමත් පහසුවෙන් දෙපා මෘදුව සහ ලස්සනට තියාගන්න පුළුවන් Electric Foot Care Machine & Callus Remover එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්.
මෙහි ඇති විශේෂතා:
-
මැරුණු සම සහ කරගැට ක්ෂණිකව ඉවත් කරයි: මෙහි ඇති බලගතු කැරකෙන රෝලර් හිස (Rotating Head) මඟින් පැලුනු විලුඹ, වියළි සම සහ ගොරෝසු ස්වභාවය ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් ඉවත් කර දෙපා සිනිඳු කරයි.
-
Rechargeable වයර් නැති පහසුව: උසස් තත්ත්වයේ Rechargeable බැටරියක් සහිත නිසා වයර් පටලවන්නේ නැතුව (Cordless) ඕනෑම තැනක ඉඳන් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්.
-
මාරු කළ හැකි රෝලර් හිස් (Roller Heads): දෛනිකව සම සිනිඳු කරගැනීමට මෘදු රෝලර් (Fine Roller) වගේම, තදින් ගොරෝසු වූ සම ඉවත් කිරීමට රළු රෝලර් (Coarse Roller) ලෙස වෙන වෙනම මාරු කරමින් පාවිච්චි කළ හැක.
-
100%ක්ම ආරක්ෂිතයි සහ රිදෙන්නේ නැත: තල (Blades) හෝ සීරීම් මෙවලම් වගේ තුවාල වෙන්නේ නැහැ. මැරුණු සම පමණක් මෘදුව සූරා දමන නිසා භාවිතය 100%ක්ම වේදනාවෙන් තොරයි.








