Foldable Foot Bath Tub–Portable, Covered Basin With Ergonomic Design, Silicone Thickening Suitable For Travel And Home Use
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Foldable Foot Bath Tub–Portable, Covered Basin With Ergonomic Design, Silicone Thickening Suitable For Travel And Home Use
Treat Your Feet to the Ultimate Relaxation!
After a long, tiring day, your feet deserve a little extra love. Introducing our Foldable Foot Bath Tub – your personal, portable foot spa for home and travel!
Why you’ll love it:
-
Space-Saving & Portable: Super easy to fold and store away. Perfect for small spaces and travel!
-
Ergonomic Design: Engineered to fit your feet perfectly for maximum comfort and relaxation.
-
Premium Quality: Made with durable, thickened silicone and features a covered basin to keep the water warm for longer.
මහන්සිය නිවාගන්න, !
දවස පුරාම වැඩ කරලා, ඇවිදලා ඔයාගේ කකුල් දෙකට දැනෙන මහන්සිය විනාඩි කිහිපයකින් නැති කරගන්න නියම විසඳුමක් මෙන්න! ඕනෑම තැනක පහසුවෙන් අරන් යන්න පුළුවන් Foldable Foot Bath Tub එකක් දැන් අපෙන් ලබාගන්න පුළුවන්.
මෙහි ඇති විශේෂතා:
-
පහසුවෙන් නමලා තියන්න පුළුවන් (Foldable): පාවිච්චි කරලා ඉවර වෙලා ලේසියෙන්ම නමලා අයින් කරලා තියන්න පුළුවන් නිසා ඉඩ යන්නේ නෑ. Travel කරනකොට අරන් යන්නත් නියමයි!
-
සුවපහසු නිමාව (Ergonomic Design): කකුල් දෙකට උපරිම සුවපහසුවක් ලැබෙන විදිහටමයි නිපදවා තිබෙන්නේ.
-
කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය: හොඳම තත්ත්වයේ ඝනකම් සිලිකන් (Thickened Silicone) වලින් හදලා තියෙනවා. Cover එකක් තියෙන නිසා වතුරේ රස්නය ගොඩක් වෙලාවට තියාගන්නවා.
ඇල් වතුර හෝ මද උණුසුම් වතුර දාලා, සුවඳ සබන් හෝ Bath Salts ස්වල්පයක් එකතු කරලා ගෙදරදීම සුපිරි Foot Spa එකක අත්දැකීම විඳගන්න.








