Home Folding Long Shank Double Layer Inverted Umbrella Windproof Reverse C-Hook Male Golf Umbrella Reverse Umbrellas for Car

Folding Long Shank Double Layer Inverted Umbrella Windproof Reverse C-Hook Male Golf Umbrella Reverse Umbrellas for Car

or pay in 3 x Rs 830.00 with Koko Koko
or up to 4 x Rs 622.50 with Payzy PayzyInfo
3 installments of Rs 830.00 & get up to 7% Cashback with Mintpay Mintpay Education
Regular price Rs 3,200.00 Sale price Rs 2,490.00
22% OFF
Add to Wishlist Add to Compare

Estimate Delivery Times: 3 - 5 days

Return within 15 days of purchase.

Guaranteed Safe Checkout

Folding Long Shank Double Layer Inverted Umbrella Windproof Reverse C-Hook Male Golf Umbrella Reverse Umbrellas for Car

Folding Long Shank Double Layer Inverted Umbrella Windproof Reverse C-Hook Male Golf Umbrella Reverse Umbrellas for Car

Rs 2,490.00

Stay Bone-Dry Even When Closing Your Umbrella! 

Tired of getting soaked when stepping out of your car in a heavy downpour? Say goodbye to dripping wet regular umbrellas and introducing the Double Layer Inverted Umbrella – the smartest upgrade for rainy days! 

Why this is the ultimate rainy-day companion:

  • Innovative Inside-Out Design: It folds "inside-out," trapping the wet surface on the inside when closed. No more dripping water on your car seats, clothes, or house floors! 

  • Hands-Free C-Hook Handle: The ergonomic C-shaped handle easily slips over your wrist, leaving your hands completely free to hold your phone, baby, or shopping bags. 

  • Double Layer Windproof Strength: Made with premium double-layer pongee fabric and reinforced ribs that won't flip inside out, even in violent winds and storms. 

  • Perfect for Car Owners: Specifically designed to let you open and close it through a tiny car door gap, keeping you 100% dry from start to finish!

Big enough for maximum coverage (Golf size), stylish enough for everyday use. 

කුඩය වැහුවත් වතුර බේරෙන්නේ නෑ – කාර් එකක් තියෙන අයට කියාපු Reverse Umbrella! 

වැස්ස වෙලාවට කාර් එකට නගින්න හෝ බහින්න ගිහින් කුඩය වහද්දීම ඇඟම තෙමෙනවද? කාර් එකේ සීට් එක, ගෙදර සාලය හැමතැනම කුඩෙන් වතුර බේරෙනවද? මෙන්න ඒකට ලෝකේ පිළිගත්තු නියම විසඳුම! අපේ Double Layer Inverted Umbrella එක මඟින් ඔයාව වගේම ඔයාගේ වටපිටාවත් පිරිසිදුව, වියළිව තබාගන්නවා. 

මෙහි ඇති විශේෂතා:

  • කැපී පෙනෙන Inverted (පිටතට හැරවෙන) නිමාව: මේ කුඩය වැහෙන්නේ ඇතුළත පිටතට හැරෙන විදිහටයි. ඒ නිසා කුඩය පිටත තියෙන වතුර සියල්ල ඇතුළට හසුවන නිසා කුඩය වැහුවට පස්සේ බිංදුවක්වත් වතුර බේරෙන්නේ නැහැ! 

  • පහසු Hands-Free C-Hook මිට: අතේ මැණික් කටුවෙන් රඳවා තබාගත හැකි සුවිශේෂී C-Shape handle එකක් ඇති නිසා, කුඩය අල්ලන් ඉන්න ගමන්ම Phone එක පාවිච්චි කරන්න හෝ බෑග් උස්සන් යන්න ඔයාගේ දෑත් නිදහස් කර දෙනවා. 

  • Double Layer ශක්තිමත් නිමාව: රෙදි ස්ථර දෙකකින් (Double Layer) සහ ශක්තිමත් රිබ්ස්වලින් හදලා තියෙන නිසා තද සුළඟට හෝ කුණාටුවකට වුණත් කුඩය හැරී යන්නේ නැත. 💨

  •  කාර් එකේ දොර පොඩ්ඩක් විතරක් ඇරලා, ඇඟ තෙමෙන්නේ නැතුව කුඩය ලේසියෙන්ම දිගහරින්න සහ වහන්න පුළුවන් විදිහටමයි මේක Design කරලා තියෙන්නේ.