Hydrating Gel Heel Socks-Moisturizing Socks Full Foot Gel Breathable Anti-Crack Ankle Socks Daily Wear Exfoliating Preventing Dryness Cracked Heel Care
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Hydrating Gel Heel Socks-Moisturizing Socks Full Foot Gel Breathable Anti-Crack Ankle Socks Daily Wear Exfoliating Preventing Dryness Cracked Heel Care
Say Goodbye to Cracked Heels – Spa-Quality Foot Care at Home!
Tired of dry, rough, and painfully cracked heels? Give your feet the luxury they deserve without expensive salon treatments! Restore your baby-soft skin effortlessly with our Gel Moisturizing Heel Socks.
Why it’s a skincare must-have:
-
Deep Healing Gel Pad: Features a built-in medical-grade gel lining at the heel that constantly locks in moisture, repairing and softening dry, hard skin.
-
Boosts Your Creams: Apply your favorite foot lotion or cream, slip these socks on, and let the gel multiply the hydration for 10x faster healing overnight!
-
Breathable & Comfortable: Made from ultra-soft, breathable, and stretchable fabric. Comfortable enough to wear to bed or simply around the house during the day.
-
Washable & Reusable: Eco-friendly and highly durable. Simply hand wash them gently and they are ready to be used again and again!
Step out with confidence and show off those beautifully smooth feet in any pair of sandals!
පැලුනු විලුඹට ස්ථිර විසඳුමක් - ගෙදරදීම Spa සත්කාරයක් දෙන Gel Heel Socks!
කකුල්වල විලුඹ පැලිලා, ගොරෝසු වෙලා ඇවිදින්නත් අමාරුද? සැලෝන් ගිහින් සල්ලි නාස්ති නොකර ගෙදරදීම විලුඹේ පැලීම් සුව කරගෙන දෙපා ඉතාමත් මෘදුව තියාගන්න පුළුවන් Gel Moisturizing Heel Socks එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්.
මෙහි ඇති විශේෂතා:
-
විලුඹටම විශේෂිත වූ Gel Pad එක: මේ මේස් එකේ විලුඹ කොටස ඇතුළතින් විශේෂ සිලිකන් ජෙල් පෑඩ් එකක් සවි කර ඇත. එමඟින් වියළි සමට අවශ්ය තෙතමනය නිරන්තරයෙන්ම ලබා දී කරගැට සහ පැලීම් සුවපත් කරයි. 💧
-
Foot Creams සමඟ 100%ක් සාර්ථකයි: ඔබ පාවිච්චි කරන ෆුට් ක්රීම් (Foot cream) එකක් ගල්වා, ඊට උඩින් මේස් එක පැළඳීමෙන් ඉතාමත් ඉක්මනින් සාර්ථක ප්රතිඵල ලබාගත හැකියි.
-
සුවපහසු සහ මෘදු නිමාව: වාතාශ්රය හොඳින් ලැබෙන (Breathable) මෘදු රෙදිවලින් නිපදවා ඇති නිසා රාත්රී නින්දට යන විට හෝ නිවසේ වැඩ කරන අතරතුර පැළඳ සිටීමට ඉතාමත් පහසුයි. 🧦
-
සෝදා නැවත පාවිච්චි කළ හැක: එකවරක් පාවිච්චි කර විසි කිරීමට අවශ්ය නැත. සබන් දා මෘදුව සෝදා නැවත නැවතත් දිගු කලක් පාවිච්චි කළ හැකියි.
ඕනෑම සෙරෙප්පු ජෝඩුවක් බය නැතුව ලස්සනට දාන්න, ඔබේ දෙපාවලට අලුත්ම පෙනුමක් ලබාගන්න අදම මේක අරන් තියාගන්න!
| socks |
1x Hydrating Gel Heel Socks, 2x Hydrating Gel Heel Socks |
|---|










