HY300 pro mini Smart Projector 4K Android 11 Dual Wifi6 200 ANSI All winner H713 BT5.0 1080P 1980*1080P Home Cinema
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
HY300 pro mini Smart Projector 4K Android 11 Dual Wifi6 200 ANSI All winner H713 BT5.0 1080P 1980*1080P Home Cinema
Turn Your Living Room into a Home Cinema – HY300 Pro Smart Projector!
Why settle for a small TV screen when you can have a massive, immersive home theater experience? Get ready to enjoy your favorite movies, sports, and games on a huge screen with the HY300 Pro Mini Smart Projector!
Why this is the ultimate entertainment upgrade:
-
Stunning 1080P Full HD Quality: Enjoy crisp, sharp, and vibrant visuals with native 1080P resolution that brings every scene to life.
-
Smart Android 11 OS: Access your favorite apps like Netflix, YouTube, and Disney+ directly from the projector. It’s like a smart TV that fits in your hand!
-
Lightning-Fast Connectivity: Equipped with advanced Dual-Band Wi-Fi 6 and Bluetooth 5.0, ensuring buffer-free streaming and smooth wireless connection to your speakers or phone.
-
Portable & Compact: Its lightweight and stylish mini design makes it perfect for movie nights in the bedroom, living room, or even for outdoor camping trips.
-
Allwinner H713 Power: Features the powerful H713 chip for smooth processing, making your streaming experience seamless and lag-free.
Upgrade your entertainment game and bring the magic of the cinema home!
ඔබේ ගෙදරම සිනමා ශාලාවක් කරගන්න – HY300 Pro Smart Projector!
පුංචි TV එකේ ෆිල්ම් බලලා ඇති වෙලාද? එහෙනම් මේ තියෙන්නේ ඔයාගේ කාමරය හෝ සාලය සැබෑ සිනමා ශාලාවක් බවට පත්කරන HY300 Pro Mini Smart Projector එක! ඕනෑම තැනකදී ලොකු තිරයක අත්දැකීම ලබාගන්න පුළුවන් ස්මාර්ට්ම තේරීම.
මෙහි ඇති විශේෂතා:
-
Full HD 1080P පැහැදිලි දසුන්: ඉතාමත් පැහැදිලි, දීප්තිමත් සහ සැබෑ දර්ශන සහිත 1080P Full HD අත්දැකීමක් මේ මඟින් ඔබට ලැබෙනවා.
-
Smart Android 11 පහසුව: ෆෝන් එකක් වගේම Android 11 පද්ධතියකින් ක්රියාත්මක වන නිසා Netflix, YouTube වැනි ඕනෑම ඇප් එකක් කෙළින්ම ප්රොජෙක්ටර් එක හරහා පාවිච්චි කරන්න පුළුවන්.
-
වේගවත් Wi-Fi 6 සහ Bluetooth 5.0: ස්පීකර් හෝ ෆෝන් එක සම්බන්ධ කිරීමට ඉතාමත් වේගවත් සහ බාධාවකින් තොර Wi-Fi 6 සහ Bluetooth 5.0 තාක්ෂණය මෙහි අන්තර්ගතයි.
-
කුඩා සහ පහසුවෙන් රැගෙන යා හැකි (Portable): බරින් අඩු, කුඩා ප්රමාණයේ නිසා ගමනක් යද්දී හෝ ඕනෑම තැනකට රැගෙන යාමට ඉතාමත් පහසුයි.
-
Allwinner H713 බලගතු චිප් එක: ඉතාමත් වේගවත් සහ බාධාවකින් තොරව ක්රියාකිරීම සඳහා මෙහි බලගතු H713 චිප් එක යොදා ඇත







