Kids Microphone & stand Toy with Sing Stand Light Up Music Instrument Toys Brain-Training Educational Toy Girl Boy Birthday Gift
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Kids Microphone & stand Toy with Sing Stand Light Up Music Instrument Toys Brain-Training Educational Toy Girl Boy Birthday Gift
🎤 Unearth Your Child’s Inner Rockstar!
Does your little one love to sing, dance, and perform? Turn your living room into a concert stage with our Interactive Kids Microphone & Stand Toy! The perfect blend of musical fun and brain-training developmental play.
Why it’s the ultimate gift for your little star:
-
Adjustable Karaoke Stand: Easily adjusts to match your child’s height as they grow. Perfect for both toddlers and older kids!
-
Magical Light-Up Base: Features flashing, colorful disco light effects that move along with the music, making every performance feel like a real concert! 🪩✨
-
Brain-Training Educational Fun: Inspires creativity, builds self-confidence, improves speech & language skills, and exercises hand-eye coordination through rhythm and music.
-
Connect Your Own Music: Built-in tracks and sound effects keep them entertained, or you can connect an external device to let them sing along to their favorite nursery rhymes or pop songs!
An unforgettable birthday or holiday gift for both boys and girls who love the spotlight!
Kids Microphone with Stand! 🎤
ගෙදර තියෙන හැමදේම මයික් එකක් කරගෙන සින්දු කියන, සාලය මැද ඩාන්ස් කරන පුංචි සුපිරි තරුවක් ඔයාගේ ගෙදරත් ඉන්නවද? එහෙනම් මෙන්න එයාලගේ දක්ෂතා සහ ආත්ම විශ්වාසය (Confidence) වැඩි කරන්න කියාපු Kids Microphone with Stand Toy එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්.
මෙහි ඇති විශේෂතා:
-
උස වෙනස් කළ හැකි Stand එක (Adjustable Stand): බබාගේ උස අනුව Stand එකේ උස උඩ-පහළ කරගත හැකි නිසා අවුරුදු ගණනාවක් යනකම් වුණත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
-
පාට පාට මැජික් ලයිට්ස් (Light-Up Music System): සින්දු කියනකොට බිම ඇති Base එකෙන් ලස්සන ඩිස්කෝ ලයිට්ස් (Disco Lights) රටා මැවෙමින් දැල්වෙන නිසා ඇත්තම Concert එකක සින්දු කියනවා වගේ අත්දැකීමක් දරුවාට ලැබෙනවා. 🪩✨
-
බුද්ධි වර්ධන සෙල්ලම් බඩුවක් (Brain-Training): සංගීතයට සහ තාලයට අනුව ක්රියා කිරීමෙන් දරුවාගේ මතක ශක්තිය, භාෂාව හැසිරවීම, කථන හැකියාව වගේම නිර්මාණශීලී සිතුවිලි දියුණු වෙනවා.
-
පිටතින් සින්දු ප්ලේ කරන්නත් පුළුවන්: මෙහි ඇති සවුන්ඩ්ස්වලට අමතරව ෆෝන් එක සම්බන්ධ කරලා බබාලා ආසම සින්දු හෝ Cartoons සින්දු දාලා ඒවත් එක්ක මයික් එකෙන් සින්දු කියන්න මෙයින් අවස්ථාව ලැබෙනවා.
පුංචි දූලාට, පුතාලට උපන්දිනේකට දෙන්න පුළුවන් වටිනාම වගේම එයාලා ගොඩක්ම සතුටු වෙන සුපිරිම තෑග්ගක්!









