Merk Brand Idiyappam (String Hopper) Machine
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Merk Brand Idiyappam (String Hopper) Machine
MERK Wireless Handheld Idiyappam & Noodle Maker
Make traditional, soft idiyappam (string hoppers) and fresh homemade noodles effortlessly with the MERK Wireless Handheld Maker. Designed to eliminate the wrist strain of heavy manual presses, this rechargeable electric extruder delivers smooth, uniform dough strands with just the press of a button.
Key Features
-
Cordless & Portable: Powered by a built-in rechargeable battery, allowing you to work anywhere on your kitchen counter without tangled cords.
-
Long-Lasting Power: High-capacity battery ensures reliable run time to prepare large batches of idiyappam for the entire family on a single charge.
-
Effortless One-Touch Operation: Simply press the trigger to extrude dough evenly without manual hand-cranking or physical strain.
-
Food-Grade Stainless Steel: Safe, hygienic stainless steel barrel that withstands regular kitchen use.
-
Easy-Clean Design: Detachable barrel and components rinse clean under running water in seconds.
-
Multi-Purpose Use: Perfect for rice flour idiyappam dough, murukku/sev, as well as fresh ramen and noodle dough.
MERK රැහැන් රහිත අතේ ගෙන යා හැකි ඉඳිආප්ප සහ නූඩ්ල්ස් මැෂිම
වෙහෙසක් නැතිව, ඉතා පහසුවෙන් රසවත් ඉඳිආප්ප සහ නූඩ්ල්ස් සාදා ගැනීමට MERK රැහැන් රහිත අතේ ගෙන යා හැකි මැෂිම (MERK Wireless Handheld Machine) භාවිතා කරන්න. අතින් තද කිරීමේදී ඇතිවන අතේ වේදනාව සහ මහන්සිය සම්පූර්ණයෙන්ම ඉවත් කර, බොත්තමක් එබීමෙන් පමණක් ඉතා ඉක්මනින් නූල් වැනි සිහින් ඉඳිආප්ප වණ්ඩු මතට මිරිකා ගැනීමට මෙය උපකාරී වේ.
විශේෂාංග
-
වයර් රහිත පහසුව (Cordless): නැවත ආරෝපණය කළ හැකි බැටරියක් සහිත බැවින් වයර් කරදරයකින් තොරව කුස්සියේ ඕනෑම තැනක සිට පහසුවෙන් භාවිතා කළ හැක.
-
දීර්ඝ කාලීන බැටරි බලය (Long-Lasting Power): එක් වරක් චාර්ජ් කිරීමෙන් මුළු පවුලටම සෑහෙන ඉඳිආප්ප ප්රමාණයක් සාදාගත හැකි විශ්වාසනීය බැටරි ධාරිතාව.
-
බොත්තම එබීමෙන් පමණක් ක්රියාත්මක වීම: අතින් තද කිරීම හෝ කරකැවීම අවශ්ය නොවේ; ස්විචය එබූ සැණින් මෝටරය මඟින් පිටි එකම මට්ටමකට එළියට විදීම සිදු කරයි.
-
මල නොකන වානේ බටය (Stainless Steel Chamber): ආහාර සඳහා සුදුසු, සෞඛ්යාරක්ෂිත සහ ශක්තිමත් මල නොබැඳෙන වානේ වලින් නිමවා ඇත.
-
පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව: කොටස් වෙන වෙනම ගලවා වතුරෙන් පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැක.
-
විවිධ කෑම වර්ග සඳහා: හාල් පිටි හෝ කුරක්කන් පිටි ඉඳිආප්ප වලට අමතරව, නැවුම් නූඩ්ල්ස්, පැස්ටා හෝ මුරුක්කු සෑදීමටද සුදුසු වේ.
| Brand |
Merk Brand Idiyappam Machine, Normal Idiyappam Machine |
|---|







