Children's Wall Blackboard Sticker
Estimate Delivery Times: 3 - 5 days
Return within 15 days of purchase.
Guaranteed Safe Checkout
Children's Wall Blackboard Sticker
Wall Stickers for Kids Rooms – Children Blackboard Stickers
Transform your child's room into a creative space with the Children Blackboard Stickers! Made from high-quality vinyl, these chalkboard wall stickers turn any smooth surface into a fun, interactive space where kids can draw, write, and express their creativity.
Key Features:
-
Interactive Chalkboard Surface for drawing, writing, and doodling.
-
Easy to Apply & Remove without damaging walls.
-
Mess-Free Fun – no chalk dust or mess.
-
Encourages Creativity & Learning through drawing and writing.
-
Non-Toxic & Eco-Friendly for safe, child-friendly use.
Perfect for bedrooms or playrooms, these wall stickers foster imagination and creativity, turning any room into an educational and fun space for kids!
ළමුන් සඳහා බිත්තියේ අලවන බ්ලැක්බෝඩ් ස්ටිකරය (Wall Blackboard Sticker)
ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වයට බිත්තියේම ඉඩක් ලබා දෙන්න!
නිවසේ බිත්ති කුරුටු ගෑමෙන් ආරක්ෂා කරගනිමින්, දරුවන්ට නිදහසේ චිත්ර ඇඳීමට සහ අකුරු ලිවීමට මෙම බ්ලැක්බෝඩ් ස්ටිකරය කදිම විසඳුමකි. ඕනෑම සමතල බිත්තියක, දොරක හෝ මේසයක ඉතා පහසුවෙන් ඇලවිය හැකි මෙය, දරුවාගේ කාමරයට හෝ සෙල්ලම් කරන ස්ථානයට අලුත් පෙනුමක් ලබා දෙයි. හුණු කූරු (Chalk) මඟින් ලිවිය හැකි මෙහි ඇති දෑ ඉතා පහසුවෙන් මකා දමා නැවත නැවත භාවිතා කළ හැක.
මෙහි ඇති විශේෂතා:
-
පහසුවෙන් ඇලවිය හැක: කිසිදු මැලියම් වර්ගයක් අවශ්ය නොවන අතර, ස්ටිකරයක් මෙන් ඕනෑම තැනක ඉතා ඉක්මනින් ඇලවීමට හැකියාව ඇත.
-
පහසුවෙන් මැකීමේ හැකියාව: තෙත රෙදි කැබැල්ලකින් පිස දැමූ සැනින් ඉතා පිරිසිදු වන අතර නැවත නැවතත් චිත්ර ඇඳීමට හෝ ලිවීමට භාවිතා කළ හැක.
-
අවශ්ය ප්රමාණයට කපා ගත හැක: සාමාන්ය කතුරකින් ඔබට අවශ්ය හැඩයට හෝ ප්රමාණයට මෙම ස්ටිකරය ඉතා පහසුවෙන් කපා ගත හැක.






