Home Waterproof Sealant Roof Floor Caulking Glue for Concrete Joint Filling Sealants Crack Repair Caulk Resistant Wall Joint Adhesive

Waterproof Sealant Roof Floor Caulking Glue for Concrete Joint Filling Sealants Crack Repair Caulk Resistant Wall Joint Adhesive

or pay in 3 x Rs 563.33 with Koko Koko
or up to 4 x Rs 422.50 with Payzy PayzyInfo
3 installments of Rs 563.33 & get up to 7% Cashback with Mintpay Mintpay Education
Regular price Rs 2,290.00 Sale price Rs 1,690.00
26% OFF
Add to Wishlist Add to Compare

Estimate Delivery Times: 3 - 5 days

Return within 15 days of purchase.

Guaranteed Safe Checkout

Waterproof Sealant Roof Floor Caulking Glue for Concrete Joint Filling Sealants Crack Repair Caulk Resistant Wall Joint Adhesive

Waterproof Sealant Roof Floor Caulking Glue for Concrete Joint Filling Sealants Crack Repair Caulk Resistant Wall Joint Adhesive

Rs 1,690.00

Caulking Glue: 

Protect your home from heavy rains and water damage with our Premium Waterproof Sealant Glue. Specially designed for concrete joints, roof leaks, wall cracks, and floor gaps, this heavy-duty adhesive creates a 100% waterproof, heat-resistant barrier that lasts for years.

Why Choose This?

  • 100% Waterproof & Weather Resistant (Sun & Rain protection)

  • Multi-Surface Use: Perfect for Concrete, Asbestos, Tiles, and Walls

  • DIY Friendly: No expert needed, apply it easily by yourself!
    වැස්ස කාලෙට වහලෙන්, බිත්ති වලින් වතුර කාන්දු වෙනවද? බිත්ති, කොන්ක්රීට් පුපුරලා දිය සීරාව අල්ලනවද?

මෙන්න ඒ හැම ප්රශ්නයකටම ලොව පුරා මිලියන ගණනකගේ විශ්වාසය දිනූ ස්ථිරසාර විසඳුම! වහල, බිම් සහ බිත්ති වල ඕනෑම ඉරිතැලීමක් ක්ෂණිකව වසා දමන Premium Waterproof Sealant Roof & Floor Caulking Glue එක දැන් අපෙන් ලබාගත හැක!

මේ Waterproof Sealant එකෙන් ඔබට ඇති Benifits:

  • 100% Waterproof Protection – වහලවල් (Roofing), කොන්ක්රීට් ස්ලැබ් (Slabs) සහ බිත්ති හරහා වතුර කාන්දු වීම සම්පූර්ණයෙන්ම නතර කරයි.

  • Concrete Joint Filling – කොන්ක්රීට් සම්බන්ධ වන ස්ථාන (Joints) සහ පෑස්සුම් ඉතා ශක්තිමත්ව එකට අලවා තබයි.

  • Crack Repair Expert – බිත්ති සහ ගෙබිම පුපුරා ගිය ස්ථාන (Cracks) ඇතුළටම කිඳා බැස, ඒවායේ සිදුරු සදහටම වසා දමයි.

  • Weather & Heat Resistant – දැඩි අව්වට හෝ අධික වැස්සට කිසිවිටෙකත් ගැලවී යන්නේ හෝ දියවන්නේ නැත (දිගුකල් පැවැත්ම).

  • Strong Wall Joint Adhesive  – බිත්ති සහ ටයිල් අතර, බාත්රූම් (Bathroom) සහ මුළුතැන්ගෙයි සින්ක් අවට ඇති කඩතොලු පිරවීමට ඉතාමත් සුදුසුයි.

Waterproof Sealant එක මෙතරම්ම විශේෂ වෙන්නේ? (100% Trust & Quality)

 High-Grade Industrial Quality: වෙළඳපොළේ ඇති සාමාන්ය ගම් (Glue) වර්ග මෙන් නොව, මෙය වියළුණු පසු රබර් මෙන් ශක්තිමත් ආරක්ෂිත තට්ටුවක් සාදන නිසා දිගුකාලීන පැවැත්ම 100%ක් තහවුරුයි.

 ඕනෑම මතුපිටකට ගැලපේ: කොන්ක්රීට්, ගඩොල්, ටයිල්, ලී, යකඩ හෝ ඇස්බැස්ටස් (Asbestos) ඕනෑම මතුපිටක ඉතා පහසුවෙන් ආලේප කළ හැක.

 තනියම වුවද පාවිච්චි කළ හැක: මේ සඳහා මේසන් බාස්ලා අවශ්ය නැත. නිවසේ සිටින ඔබටම ඉතා පහසුවෙන් ඉරිතැලීම් ඇති තැන්වලට මෙය යොදා සකස් කරගත හැක.